Friday, December 31, 2010

0 ක පසුවදන් ලැබී තිබේ.
හීන සිත්තම 
එළිදකින දිනය අත ළඟ බව ඔබට දැනුම් දෙන්නේ ඉමහත් සතුටින්.

දිනය          2011 ජනවාරි 09
වේලාව      ප.ව 5.30 
ස්ථානය     වව්නියාව රෝයල් පාක් හෝටල සම්මන්ත්‍රණ ශාලාවේ දී 
සියළු කටයුතු සූදානම් ඔබත් ලෑස්ති වන්න. යොවුන් ආදරයක මිහිර විඳින්නට.


ඉෂාරා මිනෝලි වෙනුවෙන් සිත් ප්‍රකාශණ

Friday, November 19, 2010

සිත් පිත් නැති නුඹ

0 ක පසුවදන් ලැබී තිබේ.


© heena siththama- ishara perera- sith publications

Wednesday, September 15, 2010

අනේ මං

0 ක පසුවදන් ලැබී තිබේ.
අනේ මං

මකරන්දයක
සුවද..............,
සිත් මල් යායට හමද්දී
හීන සිත්තම........,
පිංතාරු කරමින් උන් මට
නුඹේ ඇස් අගිස්සට ආ හැටි...
නොදැනුනා පුදුමයි.
මගේ ලෝකය මම ම බව
සිතා හුන් නියාවෙන්
නුඹ හිනාවෙන අයුරු
නොදැක්කා මං පුදුමයි.
හිත තැලී පෙඩි වී
මං නිසාවෙන්...
නුඹ ගියාම බෝම දුර
ආපසු නොහැරීම
කැන්වසය මත පිංතාරු වූ රුව..,
ඔබේමයි දැක,
මා හැඩුවා.......
සත්තයි !

පබැදුම
 -යශ්-




© heena siththama- ishara perera- sith publications

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...