Wednesday, September 15, 2010

අනේ මං

0 ක පසුවදන් ලැබී තිබේ.
අනේ මං

මකරන්දයක
සුවද..............,
සිත් මල් යායට හමද්දී
හීන සිත්තම........,
පිංතාරු කරමින් උන් මට
නුඹේ ඇස් අගිස්සට ආ හැටි...
නොදැනුනා පුදුමයි.
මගේ ලෝකය මම ම බව
සිතා හුන් නියාවෙන්
නුඹ හිනාවෙන අයුරු
නොදැක්කා මං පුදුමයි.
හිත තැලී පෙඩි වී
මං නිසාවෙන්...
නුඹ ගියාම බෝම දුර
ආපසු නොහැරීම
කැන්වසය මත පිංතාරු වූ රුව..,
ඔබේමයි දැක,
මා හැඩුවා.......
සත්තයි !

පබැදුම
 -යශ්-




© heena siththama- ishara perera- sith publications

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...